A Hard Goodbye!

30th of June?

2021?

No, 2022!

Wait, what?

In a blink, 365 days have gone. Today we are writing this with a heavy heart that we never had…

Even before the beginning of the RI year 2021-22, we had started working towards making our life a living masterpiece. But suddenly on the 1st of July, the responsibility came real.

But we slowly slowly adjusted and all Rotaractors in RID 3220 started walking in a path with the new normalized world.

Today, we are not going to tell them one by one, in detail. But during this year we had many achievements, we had sustainable projects. We made partnerships. All these things are the hard work of our very own rotaractors.

Let me take you down this memory lane, starting from the DOTS( Disco Officials Training Seminar), Pets and Sets 2021, and the 31st Rotaract Assembly. Then we had this amazing session from Rtn. Barry Rassin, and then came the most famous district projects.

Under each and every avenue we had superb year plans and amazing projects. TogetherSL, Stop the Spread, e-arena phase 1 and 2, Are we there yet? Northern Fellowship Visit, Tri-Cultural Fusion, Rotaract District Conference, Peasanam, HeyDay, Clean SL, Yaluwa, Susanyoga, RCL, and Sustainability Summit were the district projects hosted by our very own Rotaract Clubs.

And then on the other hand, as of today we have 92 clubs with 7337 Rotaractors, and our rotaractors volunteered more than 700K hours. And the most amazing achievement is that we Rotaractors of RI District 3220 have completed 2530 projects! These projects covered all 17 SDGs, Rotary Focus Areas, and District Focus Areas!

So did we face another wave of covid? Yes, we did, but we rotaractors strive through any situation and turn it into an  opportunity.

So it is evident that we made our lives a living masterpiece.

No, we are not going to talk about progress or the things we have done. There is a very special thing that you all need to know. Rotaract was, is, and never will be about projects. It is all about fellowship, but the thing is that fellowship comes through service. That’s how the Rotaract movement is achieving greater things day by day. Today, Rotaract in RID 3220 has come on a very long journey. This is the result of the hard work of Rotaractors and we firmly believe this is the magic of Rotaract!

This year we had the most creative presidents and secretaries, which showed how amazing the council is. They always had their back in every situation despite all of the country’s dramas. Service is always a collective effort and, now today we can see that, the service has gone beyond its limit thanks to these  amazing individuals.  

So, behind every amazing service, we had a great leader to follow. Under the leadership of our very own DRR Akhila, with the vision of making the lives a living masterpiece, we followed his steps to achieve a dream while serving to change lives.

To achieve this dream, we had the most amazing DisCo for the year. You know that’s right! We are not going to mention each and every person’s name. However we know you will never forget the strength behind this DisCo which showed you the correct path always.

Behind the face we all put in front of you, we all had late night calls, scolding sessions, planning sessions and last moment preparations. But we never failed to achieve the dream we had in mind. We are happy to say that all of us in the DisCo found a happy family who is just a call away.

And today, here we are ending an amazing journey with a masterpiece life, to start dreaming with Rotary.

As we always know, every good thing must come to an end and many more good things will definitely come your way in the future too..

But you will experience those good things, with another set of amazing individuals. And here we are ending this successful Rotary year with a heavy heart  but filled with fond memories and loads of  happy tears while wishing the very best to you for the next Rotary year!

And yes, believe it or not, this is definitely a Hard goodbye!

අවුරුද්දක් ගත වුණා කියලා හිතන්නවත් පුළුවන්ද? ඔව්, ඇස්පිය ගහන වේගෙන් අවුරුද්දක්ම ගෙවිලා ගිහින්. අද අපේ RI වර්ෂ 2021-22 අන්තිම දවස… අද, DisCo Editorial Team එකේ අපි මේ ලිපිය ලියන්නෙ ගොඩක් සතුටු වගේම දුක කැටි කරගත් හැඟීම් රැසක් මැද්දෙන්..

පසුගිය ජූලි පළමු වෙනිදෙටත් මාස කිහිපයකටම කලින් DisCo අපි අවුරුද්දේ සියලු කටයුතුවලට සූදානම් වුණත් අපි හැමෝටම අපි කරට ගත්ත වගකීම ඇත්තටම දැනෙන්න ගත්තෙ ජූලි පළමු වෙනිදා අපේ අවුරුද්ද පටන් ගත්තට පස්සෙ කියලා කිව්වොත් මං පොඩ්ඩක්වත් වැරදි නැහැ. ඉතින් ඉතාම කෙටි කාලෙකින් අපි  මේ හැම වගකීමකටම හුරුවෙලා, ජීවිත ජීවමාන කරන්න අරමුණු කරගෙන තිබුණ අපේ ගමන පටන් ගත්තා…

ඉතින් අවුරුද්ද පුරාවට සිදුවුණ හැම දෙයක්ම මම අද එකින් එක කියන්නෙ නැහැ. මොකද මේ අවුරුද්ද පුරාවටම ඒ හැම දෙයක් ගැනම අපි තොරතුරු බෙදාගත්තා. නමුත් අපිට තිබුණ සියලු බාධක මැදින් වුණත් අපි මේ අවුරුද්ද පුරාවටම ගොඩක් ජයග්‍රහණ ලබාගත්තා. අපේ ව්‍යාපෘති බොහොමයක් තුළින් දිගුකාලීන ගැටලුවලට පිළිතුරු ලබා දී තිබුණා. ඒ විතරක් නෙවෙයි අපි රොටරි සංවිධානයට බාහිරව තියෙන විවිධ සංවිධාන සමඟ එකතුවෙලා විවිධ ව්‍යාපෘති කළා. මේ හැම දෙයක්ම අපේ දිස්ත්‍රික්කයේ Rotaractorsලගේ මහන්සියේ ප්‍රතිඵල කියලා හැමෝම දන්නවා.

ඉතින් අපි පොඩ්ඩක් බලමු අවුරුද්දේ මොනවාද වුණේ කියලා. DOTS( Disco Officials Training Seminar), Pets and Sets සහ 31st Rotaract Assembly එකෙන් පටන් ගත්ත අපේ අවුරුද්ද පුරාවට විවිධ දිස්ත්‍රික්ක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. හැම avenue එකකින්ම සියලු දෙනාටම අවශ්‍ය වන විදිහෙ ව්‍යාපෘති සැලසුම් කරලා තිබුණා. කියන්නම ඕන, මේ සමහර ව්‍යාපෘති නම් රොටරැක්ට් අපිට අලුත්ම අත්දැකීමක් ගෙනාපු ව්‍යාපෘති වුණා. ඉතින් දිස්ත්‍රික්ක ව්‍යාපෘති කිව්වහස අමතක කරන්නම බැරි දේ තමයි, අපේ host clubs. සියලු සත්කාකරක සමාජ වල උත්සාහයෙන් අවුරද්ද පුරාවට අපිට TogetherSL, Stop the Spread, e-arena phase 1 and 2, Are we there yet? Northern Fellowship Visit, Tri-Cultural Fusion, Rotaract District Conference, Peasanam, HeyDay, Clean SL, Yaluwa, Susanyoga, RCL, සහ Sustainability Summit ලෙසට ව්‍යාපෘති ගොන්නක් ගොඩක් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා.

ඒ විතරක් නෙවෙයි, අද වන විට අපේ දිස්ත්‍රික්කයේ රොටරැක්ට් සාමාජිකයන් 7337ක් ඉන්නවා වගේම රොටරැක්ට් සමාජා 92ක් තියෙනවා. ඒ වගේම මේ අවුරුද්ද පුරාවටම අපේ රොටරැක්ට් සාමාජිකයන් වෙනසක් ඇති කිරීමට සේවය කරලා තියෙන පැය ගණන ගැන හිතාගන්න පුළුවන්ද? 700,000කට අධික ස්වේච්ඡා පැය ගණනක් සේවය කරලා තියෙනවා. ඒ අතරේ ව්‍යාපෘති 2530ක් සාර්ථකව ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණා. මේ ව්‍යාපෘති තුළින් තිරසාර සංවර්ධන අරමුණු 17ම, රොටරි මූලික අරමුණු 7ම ආවරණය කරන්න සමත් වෙලා තියෙනවා!

මේ සියල්ල දැක්කහම හිතෙනවත් ඇති අපි කොවිඩ් රැල්ලට මුහුණ දුන්නෙ නැද්ද කියලත්. නැ, අපි කොවිඩ්වලට මුහුණ දුන්නා. ඒත් හමුවන සෑම තත්ත්වයක්ම අවසථාවක් කරගන්න අපේ රෙටාටරැක්ට් සාමාජිකයන් දැනගෙන හිටියා. අපි අපේ ජීවිත ජීවමාන කෘතියක් බවට පත් කර ගත්තා කියන්න මේ අවස්ථාවන් හොඳම සාක්ෂියක්.

ඉතින් තව දුරටත් ව්‍යාපෘති ගැනවත් අපි කරපු දේවල් ගැනවත් කියන්ක අවස්ථාව නෙමෙයි මේ. රොටරැක්ට් ගැන හැමෝම දැනගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. එදත්, අදත්, හෙටත්, රොටරැක්ට් කියන්නෙ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන දෙයක් කෙමෙයි. රොටරැක්ට් කියන්නෙ අපි එකිනෙකා තුළ ඇතිවන සහයෝගීතාවය, මිත්‍රත්වය තුළින් සේවයක් කිරීමයි. ඒ විදිහට ක්‍රියාත්මක වුණ නිසා තමයි අස වන විට රොටරැක්ට් ලොව පුරාම ගොඩක් ඉහළ තලයකට ඇවිත් තියෙන්නෙ. ඉතින්, රොටරි අන්තර්ජාතික දිස්ත්‍රික්ක 3220හි රොටරැක්ට් අද දිගු චාරිකාවක් ඇවිත් තියෙනවා. ඒ සියල්ලම අපේ රොටරැක්ට් සාමාජිකයන්ගේ වෙහෙස හා මහන්සියයි. ඒ වගේම මේ තමයි රොටරැක්ට් වල මැජික් එක කියලත් කියන්න පුළුවන්.

මේ අවුරුද්දේ අලුත් විදිහට හිතන අලුත් දේවල් කරන හරිම නිර්මාණශීලි හිතක් තිබුණ සභාපතිවරු සහ ලේකම්වරු හිටියා කියලා කියන්න පුළුවන්. මොකද ඔවුන් හැකි හැම අවස්ථාවකම ඔවුන් අලුත් අදහස් තුළින් ඉදිරියම යමින් හිටියා. හැම විටම එකිනෙකාට උදව් කරමින්, එකමුත්ව හැමෝම වෙනුවෙන් වෙනසක් ඇති කිරීමට සේවය කරමින් සිටියා. ඒ තුළින් මෙවර council එක කොයි තරම් එකමුතුව හිටියද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වුණා.

මේ අපූරු සේවාවන් පිටුපස අපි හැමෝම අනුගමනය කරපු විශිෂ්ට චරිතයක් හිටියා. ඒ වෙන කවුරුත් නෙමෙයි, අපේම DRR අඛිල. ජීවිත ජීවමාන කෘතියක් කිරීමට තිබුණ ඔහුගේ දැක්මත් එක්කම, ඒ දැක්ම අපේත් දැක්ම කරගෙන ඒ සිහිනය සැබෑ කරගන්න අපි ඔහුගේ අඩි පාරෙම ගමන් ගත්තා. ඒ නායකත්වය ඔස්සේ, ජීවිත තුළ වෙනසක් ඇති කිරීමට සේවය කරමින් අපේ ජීවිත ජීවමාන කෘතියක් බවට පත් කර ගන්න අපි වෙහෙසකින් තොරවම පෙළඹුණා.

මේ කියපු සිහින සැබෑ කරගන්න වෙරදරපු අපූරු කණ්ඩායමක් හිටියා. ඒ තමිය District Steering Committee එක. මේ අවුරුද්දට ලබන්න හිටපු හොඳම DisCo එක තමයි ඒ හිටියෙ. මේ වෙලාව එකින් එක නම් කියන්න අවස්ථාවක් කරගන්නෙ නැති වුණත්, හැම වෙලාවෙම අවශ්‍ය මග පෙන්වීම් කරමින්, දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කළ ඔවුන් තුළ තිබූ ශක්තිය නම් කවදාවත් ඔබට අමතක වෙන්න ඉඩක් නැහැ.

ඉතින් DisCo අපි එතරම් ශක්තියකින් ඔබ ඉදිරියට පැමිණියා. ඒත් ඒ හරම අවස්ථාවකම රැය පුරා ඇදුණු සංවාද, සැලසුම් කිරීම්, අවසාන මොහොතේ සැලසුම් කිරීම් විතරක් නෙවෙයි බැනුම් අහපු අවස්ථාද නොතිබුණාම නෙවෙයි. ඒත් ඒ සියල්ලම අතරින් අපිට තිබුණ හීනෙට යන එක නැවතුණේ නැ. අද හරිම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන්, DisCo අපි හැමෝටම එක් ඇමතුමක දුරකින් ඉන්න පවුලක් ලැබුණා කියලා.

අවසානයේ, අද අපි ජීවිත ජීවමාන කෘති බවට පත් කරපු ගමනක අවසානය සනිටුහන් කරනවා, ඒ රොටරි සමඟින් සිහින පසුපස හඹා යන නව වසරක ඇරඹුමකට පියවර තබමින්.

සෑම හොඳ දෙයක්ම අවසන් වෙනවා. ඒත් ඒ වගේම තවත් යහපත් දේවල් අනාගතයේ දී ඔබ වෙත පැමිණෙනවා…

ඒ දේවල් තවත් අපූරු කණ්ඩායමක් එක්ක ඔබ අත්දකිවී. නව රොටරි වසරකට උණුසුම් සුබ පැතුම් එක්කරමින්, අද අපි, මතක වලින් පිරුණු වගේම සතුටු කඳුලු වලින් පිරුණු රොටරි වසරක් සාර්ථකව අවසන් කරනවා.

සැකයක් නැහැ, විශ්වාස කරන්න, සැබැවින්ම මේ අපිට අසීරුම සමුගැනීමක්! A hard Goodbye!

ஜூன் 30?

 2021 ஆ?

 இல்லை, 2022 ஆ!

 சற்றுப்பொறு, என்ன?

 கண் சிமிட்டும் நேரத்தில் 365 நாட்கள்  கடந்துவிட்ட நிலையில் இதுவரை இல்லாத கனத்த இதயத்துடன் இன்று இதை நாம் எழுதுகின்றோம்…

றோட்டறி சர்வதேச ஆண்டு 2021-22 ஆரம்பிப்பதற்கு முன்பே, எமது வாழ்க்கையை சிறந்த ஒரு படைப்பாக மாற்றுவதற்கு நாம் அனைவரும் இணைந்து செயற்பட தொடங்கி விட்டோம்.  ஆனால் திடீரென்று ஜூலை 1 ஆம் திகதியன்று, எமக்கான பொறுப்பும் உண்மையானது. 

ஆனாலும் நாம் ஒவ்வொன்றையும் மெதுவாகச் சரிசெய்து கொண்டு, றோட்டறி சர்வதேச மாவட்டம் 3220 இல் உள்ள அனைத்து றோட்டறக்டர்களும் புதிய சாதாரண உலகத்துடன் இணைந்து ஒரே பாதையில் பயணிக்க ஆரம்பித்தோம்.

இன்று நாம் அவற்றை ஒவ்வொன்றாக விரிவாகச் சொல்லப் போவதில்லை.  இருப்பினும் இந்த ஆண்டில் நாம் பல சாதனைகளைப் படைத்துள்ளோம். அதற்காக எம்மிடம் நிலைத்து நிற்கக் கூடிய செயற்றிட்டங்களை மேற்கொண்டோம். கூட்டுறவுகளை உருவாக்கினோம்.  இவை அனைத்தும் நமது சொந்தங்களான றோட்டறக்டர்களின் கடின உழைப்பாகும்.

DOTS (Disco Officials Training Seminar), Pets and Sets 2021 மற்றும் 31வது றோட்டறக்ட் மாவட்ட மாநாட்டில் இருந்து தொடங்கி, இந்த நினைவுப் பாதையில் உங்களை அழைத்துச் செல்கின்றேன்.  Rtn. பர்ரி ரஸ்ஸின் அவர்களுடைய அற்புதமான அமர்வை நாங்கள் நடாத்தினோம். அதனைத் தொடர்ந்து மிகவும் சிறந்த மாவட்ட செயற்றிட்டங்கள் ஒவ்வொன்றாக நடைபெற்றது.

ஒவ்வொரு கால கட்டத்திலும் ஆண்டுக்கான திட்டங்கள் பலவும் சிறந்த செயற்றிட்டங்களும் எம்மிடம் இருந்து கொண்டே இருக்கின்றன. TogetherSL, Stop the Spread, e-arena phase 1 and 2, Are we there yet? Northern Fellowship Visit, Tri-Cultural Fusion, Rotaract District Conference, Peasanam, HeyDay, Clean SL, Yaluwa, Susanyoga, RCL, and Sustainability Summit இவை அனைத்தும் எமது  றோட்டறக்ட் கழகங்களால் முன்னெடுக்கப்பட்ட மாவட்ட செயற்றிட்டங்கள் ஆகும்.

மறுபுறம், இன்றைய நாளில் எங்களிடம் 92 கழகங்களும் 7337 றோட்டறக்டர்களும் உள்ளனர். மேலும் எமது றோட்டறக்டர்கள் 7 இலட்சம் மணிநேரத்திற்கும் மேலாக தன்னார்வத் தொண்டினை செய்துள்ளனர். றோட்டறி சர்வதேச மாவட்டம் 3220 இன்

றோட்டறக்டர்களாகிய நாங்கள் 2530 செயற்றிட்டங்களை வெற்றிகரமாக முடித்திருப்பது மிகவும் சிறந்த அற்புதமான ஒரு சாதனையே! இந்த செயற்றிட்டங்கள் அனைத்து 17 நிலைத்து நிற்கும் அபிவிருத்தி இலக்குகள் (SDGs), றோட்டறி இலக்குகள் மற்றும் மாவட்ட இலக்குகளை உள்ளடக்கியதாக முன்னெடுக்கப்பட்டுள்ளன!

மேலும், மற்றொரு கொவிட் அலையை நாம் எதிர்கொண்டோமா?  ஆம், நாங்கள் எதிர் கொண்டோம். ஆனாலும் றோட்டறக்டர்களாகிய நாம் எல்லா சூழ்நிலைகளிலும் போராடி அதை ஒரு வாய்ப்பாகவே மாற்றினோம். எனவே நாம் எம் வாழ்க்கையை ஒரு தலைசிறந்த படைப்பாக உருவாக்கிக் கொண்டோம் என்பது இதன்முலம் தெளிவாகின்றது.

தற்போது நாங்கள் எமது முன்னேற்றம் பற்றியோ நாங்கள் செய்த விடயங்களைப் பற்றி பேசப் போவதில்லை. நீங்கள் அனைவரும் தெரிந்து கொள்ள வேண்டிய ஒரு முக்கிய விடையம் உள்ளது. றோட்டறக்ட் ஒருபோதும் செயற்றிட்டங்களை மட்டுமே நோக்கியதாக இருப்பதில்லை, இது தோழமை பற்றியதும் கூட. ஆனாலும் இதில் தோழமையானது நாம் வழங்கும் சேவையின் ஊடாக தோற்றம் பெறுவது குறிப்பிடத்தக்கது. இதைபோலவே றோட்டறக்ட் அமைப்பும் நாளுக்கு நாள் பெரிய சாதனைகளைச் செய்து வருகின்றது. இன்று, றோட்டறி சர்வதேச மாவட்டம் 3220 இல் உள்ள றோட்டறக்டானது மிக நீண்ட தூரம் பயணித்து வந்துள்ளது.  இது றோட்டறக்டர்களின் கடின உழைப்பின் பலனாகும். இது றோட்டறக்டர்களின் மாயாயாலம் என்று நாங்கள் உறுதியாக நம்புகின்றோம்!

இந்த ஆண்டு எங்களிடம் மிகவும் ஆக்கப்பூர்வமான தலைவர்கள் மற்றும் செயலாளர்கள் இருந்துள்ளனர். இது எமது மாவட்ட சபை எவ்வளவு சிறந்தது என்பதைக் காட்டுகின்றது.

நாட்டில் பல சிக்கலான சூழ்நிலை காணப்பட்ட போதிலும் அவர்கள் எப்போதும் எல்லா சூழ்நிலைகளிலும் தாங்கள் அனைவருக்காகவும் அவர்களுடன் இணைந்திருந்தனர். சேவை எப்போதும் ஒரு கூட்டு முயற்சியாகும். அத்துடன் இன்று சேவையானது அனைத்து வரையறைகளையும் தாண்டி இருப்பதையும் காணமுடிகின்றது.

எனவே, ஒவ்வொரு அற்புதமான சேவைக்குப் பின்னாலும், நாம் பின்பற்றிச் செல்வதற்கு என்று ஒரு சிறந்த தலைவர் இருந்தார். எமது றோட்டறக்ட் மாவட்ட பிரதிநிதி அகிலவின் தலைமையில், நாம் வாழும் வாழ்க்கையை ஒரு தலைசிறந்த படைப்பாக மாற்ற வேண்டும் என்ற தொலைநோக்கு பார்வையுடன், வாழ்க்கையை மேம்படுத்துவதற்கான சேவை செய்யும் அதே வேளையில், எம் கனவை அடைவதற்கு நாம் அவரது வழிமுறைகளையும் பின்பற்றினோம்.

இந்த கனவை அடைவதற்கு, இந்த ஆண்டிற்கான மிகவும் சிறந்த மாவட்ட நிர்வாக சபையை நாங்கள் வைத்திருக்கின்றோம். அது உண்மை என்பது உங்களுக்கும் தெரியும்! இங்கு நாம் ஒவ்வொருவரின் பெயரையும் குறிப்பிடப் போவதில்லை.  இருப்பினும், உங்களுக்கு எப்போதும் சரியான பாதையைக் காட்டிய இந்த DisCo வின் வலிமையை நீங்கள் எப்போதும் மறக்க மாட்டீர்கள் என்பது எங்களுக்குத் தெரியும்.

நாங்கள் அனைவரும் நடு இரவில் உரையாடினோம், கண்டிப்பான அமர்வுகள், திட்டமிடல் அமர்வுகள் மற்றும் இறுதி நேரத்தில் தயார்ப்படுத்துதல் போன்றவற்றை எல்லாம் செய்தோம். 

ஆனால் நாங்கள் நினைத்த கனவை அடைய ஒருபோதும் தவறியதில்லை. DisCoவில் உள்ள அனைவரும் நாம் அழைக்கும் தூரத்தில் ஒரு குடும்பமாக இருப்பதை கண்டோம் என்பதைச் சொல்வதில் மகிழ்ச்சி அடைகின்றோம்.

மேலும், நாம் எந்த கனவுடன் றோட்டறியுடன் எமது பயணத்தை ஆரம்பித்தோமோ, வாழ்வின் தலைசிறந்த படைப்புடன் எமது பயணத்தை இங்கே முடித்துக் கொள்கின்றோம்.

நாம் எப்போதும் அறிந்த ஒன்று, ஒவ்வொரு நல்ல விடயமும் ஒரு முடிவுக்கு வர வேண்டும். மேலும் பல நல்ல விடயங்கள் எதிர்காலத்திலும் நிச்சயமாக உங்கள் முன்னேற்ற பாதையில் வரும்.

ஆனால் நீங்கள் அந்த நல்ல விடயங்களை வேறு சிறந்த நபர்களுடன் அனுபவிப்பீர்கள்.  இந்த வெற்றிகரமான றோட்டறி ஆண்டை நாங்கள் கனத்த இதயத்துடன் முடித்துக் கொள்கிறோம், ஆனால் நம் இனிய நினைவுகளுடன் மகிழ்ச்சியான  அடுத்த றோட்டறி ஆண்டுக்கு எமது நல்வாழ்த்துகளை தெரிவித்துக் கொள்கின்றோம்!

Written by the District Editorial Team; Rtr. PP Kalna Hettikankanama and Rtr. PP Sundaramurthy Thasankan

2 thoughts on “A Hard Goodbye!”

  1. Sujith Yoganathan

    It was a really an amazing year. The speed of time is incalculable. Though, could hold a load of memories. Good job Thasa and Kalna for penning the stuff in the page.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *