#StongerTogether

Rotaract Champions League is one of the prominent events in Rotaract in Rotary International District 3220 Sri Lanka and Maldives. For the 6th time, Rotaract in Sri Lanka and Maldives organized the Rotaract Champions League 2022 with a new structure due to the Covid-19 pandemic.

So Rotaract Champions League includes 22 events this time such as Cricket, Futsal men’s and women’s, Table Tennis, Badminton and Carrom as team events, Chess and Athletic men’s and women’s events (100m, 200m, 400m, 800m, 1500m, 100m x 4 and Shot Put).

With these 22 events, preliminary round matches were held in their own zone, and the opening ceremony and the zone 2 competitions commenced at the Digana Sports Complex, Digana, on the 26th of February. The event was held in 2 sessions, Athletic and Cricket matches during the morning session and Carrom, Chess, Badminton, and Futsal during the evening session.

The opening ceremony of Rotaract Champions League 2022 was graced by District Rotaract Representative-Elect Rtn. Rtr. PP Ahamed Hussain, District Rotaract Representative Nominee Rtr. PP Sathma Jayasinghe and Assistant District Rotaract Representatives and the sports and recreational directors. All the events were successfully completed, and Rotaractors were selected for the allocated final round matches.

Zone 01 competitions were held in 2 phases at St. Thomas’ College Indoor Sports Complex, Mt. Lavinia and Club Fusion, Boralesgamuwa on the 19th of March, and D.S.Senanayake College Grounds on the 27th of March, and the event was concluded successfully by choosing the qualifiers.  

Zone 03 competitions

Zone 03 competitions were also held on the 27th of March in Jaffna, and the finalists were selected according to the allocations. Since the number of Rotaractors is less than in the other zones, some Rotaractors were chosen for the final round without the preliminary Round.

Then the Final competitions were planned to be held in 2 phases; indoor and outdoor. So the Indoor Finals were held on the 22nd of May at St. Thomas’ College Indoor Sports Complex, Mt. Lavinia and Club Fusion, Boralesgamuwa. There was so much intense competition among these Rotaractors to compete, and they were striving together to achieve one goal, which is Rotaract Champions League 2022. But the outdoor phase, unfortunately, had to be cancelled due to the current situation in the country.

But proving that the Rotaract champions league allows Rotaractors to engage and learn while improving fellowship & sportsmanship, which is also a significant event to showcase their sporting prowess, RCL 2022 concluded successfully for the RI year 2021-22!

Rotaract Champions League කියන්නේ රොටරි අන්තර්ජාතික දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට් සමාජයන් උරින් උර ගැටෙන ප්‍රමුඛතම ඉසව්වක්. විශාල රොටරැක්ට් සාමාජිකයන් ගණනක් සහභාගී වන මෙවැනි ඉසව් පැවැත්වීමට COVID-19 වසංගතය සෑම විටම විශාල අභියෝගයක්. ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් රොටරැක්ට් සාමාජිකයන් අලුත්ම මුහුණුවරකින්, නව ව්‍යුහයකින්  Rotaract Champions League 2022 තරඟාවලිය සංවිධානය කරන ලදි.

හයවැනි වරට පවත්වනු ලැබූ මෙම තරඟාවලියට ක්‍රිකට්, Fustal, මේස පන්දු, බැඩ්මින්ටන්, කැරම්, චෙස් සහ මලල ක්‍රීඩා (මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, මීටර් 100 x 400, යගුලිය දැමීම) වැනි ක්‍රීඩා ඉසව් 22ක් සමන්විත වුණා.

Opening ceremony

එම ඉසව් 22ත් සමඟ මූලික වටයේ තරඟාවලි ඔවුන්ගේ ම කලාපයන් වල පැවැත්වූ අතර, පෙබරවාරි මස 26වැනිදා සමාරාම්භක උත්සවය සහ දෙවන කලාපයේ තරඟාවලි මහනුවර, දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වනු ලැබුවා.

2022-23 වර්ෂය සඳහා දිස්ත්‍රික්ක රොටරැක්ට් නියෝජිත Rtn. Rtr. PP අහමඩ් හුසේන්, 2023-24 වර්ෂය සඳහා දිස්ත්‍රික්ක රොටරැක්ට් නියෝජිත Rtr. PP සත්මා ජයසිංහ, සහකාර දිස්ත්‍රික්ක රොටරැක්ට් නියෝජිතයන් සහ ක්‍රීඩා සහ විනෝදාත්මක කටයුතු අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් Rotaract Champions League 2022 සමාරාම්භක උත්සවය පවත්වන ලදී.

පළමු කලාපයේ තරඟාවලි අදියර දෙකක් යටතේ පැවැත්වුවා. පළමු අදියරේ තරඟ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී සහ බොරලැස්ගමුවේ Club Fusion හීදී මාර්තු 19 දා පැවැත්වූවා. මාර්තු 27වන දා D. S. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී දෙවන අදියරේ තරඟාවලීන් පැවැත්වූ අතර අවසාන වටය සඳහා සුදුසුකම් ලබන ජයග්‍රාහකයන් තෝරා පත් කරගැනීමෙන් පසුව පළමු කලාපයේ තරඟාවලි සාර්ථකව නිමවිය.

තෙවන කලාපයේ තරඟාවලි මාර්තු 27 වැනි දිනම යාපනයේදී පැවැත්වුණා. අනිත් කලාපයන් ට සාපේක්ෂව තෙවන කලාපයේ රොටරැක්ට් සාමාජිකයන් සංඛ්‍යාව අඩු බැවින් ඇතැම් සාමාජිකයන් මූලික වටයන්ගෙන් තොරව අවසන් වටය සඳහා නිතරඟයෙන් ම තෝරාගන්නා ලදි.

උණුසුම් කලාපීය තරඟ අවසානවී සියල්ලන් පුල පුලා බලා සිටි අවසන් අදියර උදා වුණා. ගෘහස්ථ සහ එළිමන් තරඟ ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ අවසන් තරඟ අදියර පැවැත්වීමට සැලසුම් කර තිබිණි.  ඉතින්… අවසන් අදියරේ ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලීන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී සහ බොරලැස්ගමුවේ Club Fusion හීදී පවත්වනු ලැබුවා. Rotaract Champions League 2022 ශූරතාවය හඹාගිය රොටරැක්ට් සාමාජිකයන් තමන්ගේ සැඟවුණ ක්‍රීඩා කෞශල්‍යයන් නොමසුරුව ප්‍රදර්ශනය කළා. එක කිරුළක් වෙනුවෙන් කණ්ඩායම් රැසක් එකිනෙකා සමඟ තරඟ කිරීම ක්‍රීඩා ලෝලී සිත් ආකර්ශනය කරගැනීමට සමත් අපූර්ව දර්ශනයක්. එනමුත්, රටේ පවතින වර්තමාන තත්තවය හේතුවෙන් අවාසනාවන්ත අයුරින් ජවන හා පිටිය තරඟ හා ක්‍රිකට් තරඟ ඇතුළත් දෙවැනි අදියර අවලංගු කිරීමට සිදු විය.

Zone 02 competitions

“අඳුරුතම කාලවලදීත් සතුට සොයාගන්න පුළුවන්, හැබැයි… ඒ ආලෝකය පැතිරවීමට මතක තබා ගතහොත් පමණයි” යැයි ඇල්බස් ඩම්බල්ඩෝ වරක පවසා ඇත. ඉතින් මේ අඳුරු කාලයේදී එක් තරඟ අදියරක් අවලංගු වුවත් Rotaract Champions League නම් ආලෝකය තුළින් රොටරැක්ට් සාමාජිකයන්ගේ ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමටත් ක්‍රීඩාව තුළින් නව දැනුමක් සහ විනෝදාස්වාදයක් ලබා දීමටත් හැකියාව ලැබුණි. රොටරි අන්තර්ජාතික දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට් සාමාජිකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය, ජවය සහ බලය විදහා දැක්වීමට තෝතැන්නක් වූ Rotaract Champions League 2021-22 තරඟාවලිය මෙලෙස නිමාවට පත් විය.

Rotaract Champions League என்பது றோட்டறி சர்வதேச மாவட்டம் 3220 இலங்கை மற்றும் மாலைத்தீவுகளின் றோட்டறக்டில் நடைபெறும் முக்கிய நிகழ்வுகளில் ஒன்றாகும்.  கொவிட்-19 தொற்றுநோய் காரணமாக புதிய கட்டமைப்புடன் Rotaract Champions League 2022, 6 வது முறையாக இலங்கை மற்றும் மாலைதீவுகளில் உள்ள றோட்டறக்டினால் ஏற்பாடு செய்யப்பட்டது.

எனவே இம்முறை Rotaract Champions League இல் கிரிக்கெட், ஆண்கள் மற்றும் பெண்களுக்கான futsal, மேசைப்பந்தாட்டம், பூப்பந்தாட்டம் மற்றும் கரம் போன்ற குழு நிகழ்வுகளையும் சதுரங்கம் மற்றும்  ஆண்கள் மற்றும் பெண்களுக்கான தடகள போட்டிகள் (100m, 200m, 400m, 800m, 1500m, 100m X 4 மற்றும் குண்டெறிதல்) போன்ற தனி விளையாட்டுக்களையும் உள்ளடக்கியதாக 22 நிகழ்வுகளை நடத்தப்பட்டது.

இந்த 22 நிகழ்வுகளுடன், ஆரம்ப சுற்றுப் போட்டிகள் அந்தந்த வலயத்திலேயே நடத்தப்பட்டது. நிகழ்வின் ஆரம்ப விழா மற்றும் வலயம் 2ற்கான போட்டிகள் திகன விளையாட்டங்கில் பெப்ரவரி 26ஆம் திகதி ஆரம்பமாகின.  காலையில் தடகளப் போட்டிகள் மற்றும் கிரிக்கெட் போட்டிகளும், மாலையில் கரம், சதுரங்கம், பூப்பந்தாட்டம் மற்றும் futsal என 2 அமர்வுகளாக இந்நிகழ்வு நடைபெற்றது.

Rotaract Champions League 2022 இன் ஆரம்ப விழாவில் 2022-23 ஆம் ஆண்டிற்கான மாவட்ட றோட்டறக்ட் பிரதிநிதி Rtn. Rtr. PP அஹமட் ஹுசைன், 2023-24 ஆம் ஆண்டிற்கான மாவட்ட றோட்டறக்ட் பிரதிநிதி Rtr. PP சத்மா ஜெயசிங்க மற்றும் உதவி மாவட்ட றோட்டறக்ட் பிரதிநிதிகள் மற்றும் விளையாட்டு மற்றும்பொ ழுதுபோக்கிற்கான மாவட்ட வழிநடத்தற்குழுப் பிரதிநிதிகள் கலந்து கொண்டனர். அனைத்து நிகழ்வுகளும் வெற்றிகரமாக முடிக்கப்பட்டு, இறுதிச் சுற்றுப் போட்டிகளுக்காக றோட்டறக்டர்கள் தேர்ந்தெடுக்கப்பட்டனர்.

Zone 01 – Day 01

வலயம்- 01 ற்கான போட்டிகள் மார்ச் 19ஆம் திகதி மௌண்ட் லவினியாவிலுள்ள புனித தோமஸ் கல்லூரி உள்ளக விளையாட்டு வளாகத்திலும், பொரலஸ்கமுவவில் உள்ள Club Fusion இலும், மார்ச் 27ஆம் திகதி டி.எஸ்.சேனநாயக்கா கல்லூரி மைதானத்திலும் 2 கட்டங்களாக இடம்பெற்றன. நிகழ்வுகளின் இறுதியில் தகுதியான நபர்கள் தெரிவு செய்யப்பட்டனர்.

வலயம்- 03 ற்கான போட்டிகளும் கடந்த மார்ச் மாதம் 27ஆம் திகதி யாழ்ப்பாணம் மாகஜனக் கல்லூரி மைதானத்தில் இடம்பெற்றதுடன், இறுதிப் போட்டிக்கான போட்டியாளர்களும் தெரிவு செய்யப்பட்டனர்.  மற்ற வலயங்களை விட றோட்டறக்டர்களின் எண்ணிக்கை குறைவாக இருப்பதால், சில றோட்டறக்டர்கள் ஆரம்ப சுற்று இன்றி நேரடியாக இறுதிச் சுற்றுக்கு தெரிவு செய்யப்பட்டனர்.

இறுதிப் போட்டிகள், உட்புற மற்றும் வெளிப்புற போட்டிகள் என, 2 கட்டங்களாக நடாத்த்துவதற்கு திட்டமிடப்பட்டது.  எனவே உள்ளக விளையாட்டுகளின் இறுதிப் போட்டிகள் மே மாதம் 22 ஆம் திகதி மௌண்ட் லவினியாவிலுள்ள புனித தோமஸ் கல்லூரி உள்ளக விளையாட்டு வளாகத்திலும், பொரலஸ்கமுவவில் உள்ள Club Fusion இலும் நடைப்பெற்றது. 

றோட்டறக்டர்களுக்கிடையே மிகவும் கடுமையான போட்டி காணப்பட்டது. மேலும் அவர்களுடைய இலக்கான Rotaract Champions League 2022 ஐ அடைய ஒன்றாக இணைந்து செயற்பட்டனர். துரதிர்ஷ்டவசமாக, நாட்டின் தற்போதைய சூழ்நிலை காரணமாக வெளியக விளையாட்டுகளின் இறுதிப்போட்ட இரத்து செய்யப்பட வேண்டிய நிலை ஏற்பட்டது.

Rotaract Champions League, றோட்டறக்டர்களின் நட்புறவு மற்றும் தலைமைத்துவத் திறனை மேம்படுத்தும் அதே வேளை அவர்கள் ஈடுபாட்டுடன் செயற்படுவதற்கும் வாய்ப்பளிக்கின்றது. இது அவர்களின் விளையாட்டுத் திறனை வெளிப்படுத்தும் ஒரு குறிப்பிடத்தக்க சிறந்த நிகழ்வாகும். றோட்டறி சர்வதேச ஆண்டு 2021-22 இல் RCL 2022 வெற்றிகரமாக நிறைவடைந்தது!

Zone 01 – Day 02

Written by the District Editorial Team together with Rtr. Sewmini Bandaranayaka and Rtr. Dilshani Chirshendra

Leave a Comment

Your email address will not be published. Required fields are marked *