Susanyoga

Susanyoga is a project where Rotaract in Rotary International District 3220, collaborated with several Sri Lankan Youth Movements with the Rotaract Clubs of Achievers Lanka Business School, Alumni of University of Moratuwa, and ICBT to help underprivileged individuals excluded from mainstream social, economic, educational and cultural life. Through this project, we mainly focus on three different marginalized communities; the coastal community in Kalpitiya, the prison community, and the underprivileged hill country community in Ruwanpura to help them with their educational, agricultural, and sanitation needs.

The team reached the community in Kalpitiya, Thambiliwatta area, which has long faced issues regarding lack of clean drinking water, sanitization, education for children, and improper housing conditions. To address the above problems and provide sustainable solutions, as a starter, an educational and entrepreneurial session was conducted with AIESEC Sri Lanka during March 2022.

In that session, they were able to educate the children in that area about the value of education. The session was 4 hours long and was very informative and fun-filled. At the end of the session, the children were enthusiastic about education and motivated. It was an awesome memory and an experience for everyone in the village.

Mainly our team arranged interactive sessions with the children on how to achieve their goals in life. During the first session, we allowed them to express their opinions about their ambitions and gave them an opportunity to show it using their drawing skills. That was a new experience for them as it was a first-time experience. In the second session, we organized some games to improve their team spirit and leadership skills.  

Every year thousands of individuals are admitted into the prison system in Sri Lanka for their involvement in countless illegal activities. Unfortunately, statistics show that this number is only increasing over time. Once admitted to the prison system, it is challenging for those individuals to build their lives back up even after serving their sentences as they are marginalized and looked down upon by society. Intending to help the prison community to have a better life in the future, the team identified several needs that should be addressed after a few discussions at the Baptist Church, Colombo during January 2022. That includes the need to assist individuals who were in the prison system to find suitable jobs, to prevent the youth of the community from being influenced into engaging in illegal activities, to ensure that the children in the community receive a well-rounded and complete education, and to assist families of those imprisoned, financially and in another way. Pastor Jeyaraj Sivarajasingam, the National Director of the Lanka Prison Fellowship, will be one of the resource persons in addressing these concerns.  

Sri Lanka’s hill country is the cradle of the world-renowned Ceylon tea empire. These verdant hills are also home to the country’s most low-income population, known as hill country communities. They are the main source of the country’s most prized export, the labour force that has worked Sri Lanka’s tea plantations for generations. Hill country community was deprived of their citizenship in 1948 and continues to suffer structural discrimination and disadvantage.

Intending to support this community, we visited them on 20th January 2022. Focusing on opportunities, we can contribute; service opportunities are available by providing leadership training programs and building connections to the youth by connecting them with career opportunities—cultivation wise, providing the vendors of vegetables with contacts from other regions while promoting them simultaneously. Agricultural sector wise, promoting of modern techniques in farming among the youth can be trained. Educational workshops and seminars for school leavers and for Ordinary Level students can be provided along with opening an eye for child labour abuses and prioritizing a career with an educational background.

By addressing the basic needs of these marginalized communities, we hope to make a positive change in their lives through Project Susanyoga.

රොටරි අන්තර්ජාතික දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට් සංවිධානයේ, Achievers Lanka Business School, University of Moratuwa, Alumni of University of Moratuwa, සහ ICBT යන රොටරැක්ට් සමාජයන් විසින් ශ්‍රී ලංකාවේ තරුණ සංවිධාන කිහිපයක් හා එක්ව ප්‍රධාන දහරාවේ සමාජීය, ආර්ථික, අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන් ගැටලුවලට මුහණ දී ඇති ප්‍රජාවන්ට සහාය දැක්වීමේ අරමුණින් යුතුව මෙස සුසංයෝග ව්‍යාපෘතිය සංවිධානය කරන ලදි.

මෙම ව්‍යාපෘතිය හරහා කල්පිටිය ප්‍රද්ශයේ වෙරළබඩ ප්‍රජාව, හිටපු බන්ධනාගාර රැඳවියන් සහ සිය පවුලේ සාමාජිකයන් බන්ධනාගාරගත වී ඇති ප්‍රජාවන්, රුවන්පුර කඳුකර ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන් යනාදී වශයෙන් ආන්තිකකරණයට ලක් වූ එකිනෙකින් වෙනස් ප්‍රජාවන් තුනක් වෙත අපගේ අවධානය යොමු විය. මෙහිදී ඔවුනගේ අධ්‍යාපනික, කෘෂිකාර්මික හා සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා උපකාර කිරීමට අරමුණු කෙරිණ.

පානීය ජල හිඟය, සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම, දරුවන්ට අධ්‍යාපනය නොමැති වීම සහ අවිධිමත් ලෙස ඉදිකළ නිවාස සම්බන්ධව වැනි දීර්ඝ කාලීන ගැටලුවලට මුහුණ දෙන කල්පිටිය තැඹිලිවත්ත ප්‍රදේශයේ ප්‍රජාව වෙත අප කණ්ඩායම ළඟාවිය. ව්‍යාපෘතියට මූලාරම්භයක් වශයෙන් ඉහත ගැටලු පිළිබඳ සාකච්ඡා කරමින් ඒවාට තිරසාර විසදුම් ලබා ලබාදීම සඳහා අධ්‍යාපනික සහ  ව්‍යවසායකත්ව සැසියක් ශ්‍රී ලංකා AIESEC සංවිධානය සමඟ එක්ව 2022 මාර්තු මාසයේ දී පවත්වන ලදී.

මෙම සැසියේ දී, එකී ප්‍රදේශවාසී දරුවන් හට අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමට ඔවුනට ඉඩ ප්‍රස්තාව ලැබිණි. පැය හතරක් පුරා පැවති සැසිය විශාල දැනුම් සම්භාරයක් හා විනෝදය ද කැටිවූ එකක් විය. සැසිය අවසානයේ දී, දරුවන් අධ්‍යාපනය කෙරේ කැමැත්තක් මෙන් ම ඒ පිළිබඳ ව අභිප්‍රේරණයෙන් ද ලැබූ බව දක්නට ලැබිණ.

මෙහි දී ජීවිතයේ අරමුණු ඉටු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දරුවන්ට අවබෝධ කරලීම සඳහා ක්‍රියාකාරකම්වලින් යුත් සැසියක් සංවිධානය කිරීමට අප කණ්ඩායම සමත් විය. පළමුවන සැසිය අතරවාරයේ, අනාගත අභිලාෂ පිළිබඳ අදහස් දැක්වීමට ඔවුනට අවස්ථාව ලබා දුන් අතර අනතුරුව අපි ඔවුනගේ චිත්‍ර ඇඳීමේ කුසලතාව භාවිත කරමින් එකී අදහස් සිතුවමට නැගීමට ද අවස්ථාව ලබා දුන්නෙමු. මෙවන් ක්‍රියාකාරකමක යෙදීමද ඔවුනට අලුත් අත්දැකීමක් විය. දෙවන සැසියේ දී, ඔවුනගේ කණ්ඩායම් හැඟීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අටියෙන් අපි ක්‍රීඩා කිහිපයක් සංවිධානය කළෙමු. ඒ අනුව මෙම සැසිය එම ග්‍රාමයේ විසූ සියල්ලට ම විශේෂ මතක හා අත්දැකීම් රැසක් ලබා දුන් බව නිසැක විය.

නොයෙක් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් සෑම වසරක් තුළ ම ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට පුද්ගලයින් දහස් ගණනින් ඇතුළත් වේ. අවසානාවකට, සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කරන්නේ කාලයත් සමග මෙම ගණන වර්ධනය වන බව පමණි. බන්ධනාගාර පද්ධතියට ඇතුළත් වූ රැඳවියන්ට සිරභාරයේ සිටි කාලයෙන් අනතුරුව පවා සිය ජීවිත ගොඩනගා ගැනීමට අසීරු තත්ත්වයක් උද්ගත වී ඇත. මන් ද යත්, සමාජය විසින් ඔවුන් ආන්තිකකරණයට ලක්කොට සලකන බැවිනි. මෙම ප්‍රජාවට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අනාගතයේ දී යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට උපකාර කිරීමේ අපේක්ෂාව පෙරදැරිව 2022 ජනවාරි මාසය තුළ කොළඹ බැප්ටිස්ට් දේවස්ථානයේ දී පැවැත් වූ සාකච්ඡා කිහිපයකින් අනතුරුව අවධානය යොමු කළ යුතු අවශ්‍යතා කිහිපයක් අප කණ්ඩාය ම විසින් හඳුනා ගන්නා ලදි. හඳුනාගත් අවශ්‍යතා අතර හිරෙන් නිදහස් වූවනට සුදුසු රැකියා අවස්ථා ලබා ගැනීමට සහාය වීම, තරුණ ප්‍රජාව නීති විරෝධී ක්‍රියාවලීන් වෙත පෙළඹීම වළක්වා ගැනීම, දරුවන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබෙන බවට තහවුරු කර ගැනීම සහ පවුල්වල සාමාජිකයන්ට මූල්‍යමය හා වෙන යම් ආකාරයකින් උදව් උපකාර කිරීම යනාදිය ඒ අවශ්‍යතා අතර විය. මෙම ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකා බන්ධනාගාර සහභාගිත්වයේ ජාතික අධ්‍යක්ෂ පූජ්‍ය ජෙයරාජ් සිවරාජසිංහම් ඒ සඳහා සහභාගි වන සම්පත් දායකයින් අතරින් කෙනෙක් වේ.

ශ්‍රී ලංකාවේ කඳුකර පෙදෙස් යනු ලොව සුපතල Ceylon Tea හි නිජ බිම ය. කඳුකර ප්‍රජාව නමින් ප්‍රචලිත මෙරට අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ නිවහන වන්නේ ද මෙම කඳුකර පෙදෙස් ම ය. මෙරට මිල අධික ම අපනයන සඳහා දායක වන මෙන් ම ශ්‍රී ලංකාවේ තේ වගාව සඳහා පරම්පරා ගණනක් මුළුල්ලේ දායක වෙන ශ්‍රම බලකාය සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ ද මෙම ජන කොටසයි. 1948 දී මෙකී කඳුකර ප්‍රජාව හට ඔවුනගේ පුරවැසිභාවය අහිමි වූ අතර ව්‍යූහාත්මක වශයෙන් සිදුවන වෙනස්කොට සැලකීම හා අවාසි සහගත තත්ත්වවලට දිගින් දිගට ම මුහුණ දීමට ඔවුනට සිදු වේ.

මෙම ප්‍රජාවට උදව් කිරීමට යත්න දරමින් අපි 2022 ජනවාරි 20 වන දින ඔවුන් සොයා ගියෙමු. විවිධ අවස්ථා පිළිබඳ අපගේ අවධානය යොමු කරමින්, ඒ සඳහා අපගේ දායකත්වය ලබා දිය හැකි අයුරු අපි විමසා බැලුවෙමු. නායකත්ව පුහුණු වැඩසටහන් ලබා දීමෙන් සේවා අවස්ථා ඇති කිරීමට සහාය ලබා දුන් අතර තරුණයින්ව රැකියා අවස්ථා හා සම්බන්ධ කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය සම්බන්ධතා ඇති කිරීමටද අවස්ථාව උදා කර දෙන ලදි. වගා කිරීම අතින් ගත් කල, එළවළු වෙළෙඳාම ප්‍රවර්ධනය කරමින් එහි නිරත වන්නන් හට අනෙකුත් ප්‍රදේශවල වෙළෙන්දන් හා සම්බන්ධතා ඇති කිරීමට ද මග පාදා දීමට කණ්ඩායම කටයඅතු කරන ලදි. එලෙසම කෘෂිකාර්මික වශයෙන් ගත් කල, කෘෂිකර්මාන්තයේ නිරත වන තරුණයින් අතර නූතන තාක්ෂණය ප්‍රචලිත කර ඔවුනට ඒ පිළිබඳ පුහුණුවක් ලබා දීමටද අවස්ථාව උදා කිරීය. එපමණක් නොව, පාසල් අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍යයන් මෙන් ම අ.පො.ස සා/පෙ සඳහා පෙනී සිටින ශිෂ්‍යයන් ඉලක්ක කර ගනිමින් අධ්‍යාපනික වැඩමුළු හා සමුළු පවත්නා ළමා ශ්‍රමය අපයෝජනය කිරීම පිළිබඳ ඔවුන්ව දැනුම්වත් කිරීම් කර අධ්‍යාපනික පසුබිමක් සහිතව රැකියා අවස්ථාවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම කෙරෙහි මග පෙන්වීමෙහි අවස්ථාවන් ද උදා කිරීමට කටයුතු කරන ලදි.

මෙම ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවගේ මූලික අවශ්‍යතා පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීමෙන් පසු සුසංයෝග ව්‍යාපෘතිය හරහා ඔවුනගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමට උත්සාහ කළ අතර, එම වෙනස ඔවුන් තුළ ඇති වේයැයි අපි අපේක්ෂා දල්වා සිටින්නෙමු.

Susanyoga என்பது றோட்டரி சர்வதேச மாவட்டம் 3220 இன் றோட்டறக்டால் ஏற்பாடு செய்யப்பட்ட செயற்றிட்டட்டமாகும். இது Achievers Lanka Business School, Alumni of University of Moratuwa மற்றும் ICBT ஆகிய றோட்டறக்ட் கழகங்கள் பல இலங்கை இளைஞர் இயக்கங்களுடன் இணைந்து, சமூக, பொருளாதாரம், கல்வி மற்றும் கலாச்சார ரீதியில் ஒதுக்கப்பட்ட பின்தங்கிய நபர்களுக்கு உதவும் வகையில் ஏற்பாடு செய்யப்பட்டது. இந்த திட்டத்தின் மூலம், நாங்கள் முக்கியமாக மூன்று வெவ்வேறு விளிம்புநிலை சமூகங்கள் மீது கவனம் செலுத்துகிறோம்;  கல்பிட்டியில் உள்ள கரையோர சமூகம், சிறைச்சாலை சமூகம் மற்றும் ருவன்புராவில் உள்ள பின்தங்கிய மலையக சமூகம் ஆகிய பிரதேசங்களில் அவர்களின் கல்வி, விவசாயம் மற்றும் சுகாதாரத் தேவைகளுக்கு உதவும் நோக்குடன் இச் செயற்றிட்டம் ஒழுங்கமைக்கப்பட்டது.

சுத்தமான குடிநீர் இல்லாமை, குழந்தைகளுக்கான கல்வி, முறையற்ற வீடமைப்பு போன்ற பிரச்சினைகளை நீண்டகாலமாக எதிர்கொண்டுள்ள கல்பிட்டி, தம்பிலிவத்த பிரதேசத்தில் உள்ள சமூகத்தை இந்தக் குழு சென்றடைந்தது.  மேற்கூறிய பிரச்சினைகளுக்கு தீர்வு காண்பதற்கும் நிலையான தீர்வுகளை வழங்குவதற்குமான ஒரு ஆரம்பமாக, மார்ச் 2022 இல் AIESEC இலங்கையுடன் ஒரு கல்வி மற்றும் தொழில் முனைவல்வோருக்கான செயலமர்வு நடாத்தப்பட்டது.

அந்த அமர்வில், அந்த பகுதியில் உள்ள குழந்தைகளுக்கு கல்வியின் மதிப்பை பற்றி எடுத்துரைக்க முடிந்தது.  அமர்வு 4 மணி நேரம் நீடித்தது. அத்துடன் இது மிகவும் தகவல் நிறைந்ததாகவும் மகிழ்வானதாகவும் அமைந்திருந்தது.  அமர்வின் முடிவில், குழந்தைகள் கல்வியில் ஆர்வமாகவும் ஊக்கமாகவும் இருந்தனர்.  கிராமத்தில் உள்ள அனைவருக்கும் இது ஒரு அற்புதமான நினைவு மற்றும் அனுபவமாக இருந்தது.

முக்கியமாக எங்கள் குழு குழந்தைகளுடன் அவர்களின் வாழ்க்கையில் அவர்களின் இலக்குகளை எவ்வாறு அடைவது என்பது குறித்த அமர்வுகளை ஏற்பாடு செய்தது.  முதல் அமர்வின் போது, ​​அவர்களின் லட்சியங்களைப் பற்றிய தங்கள் கருத்துக்களை வெளிப்படுத்த நாங்கள் சந்தர்ப்பம் வழங்கினோம். மேலும் அவர்களின் ஓவியத் திறனை வெளிக்காட்டுவதற்கும் அவர்களுக்கு வாய்ப்பளித்தோம்.  முதல் முறை என்பதால் இது ஒரு புதிய அனுபவமாக இருந்தது.  இரண்டாவது அமர்வில், அவர்களின் குழு உணர்வு மற்றும் தலைமைத்துவ திறன்களை மேம்படுத்த சில விளையாட்டுகளை ஏற்பாடு செய்தோம். 

எண்ணற்ற சட்டவிரோத நடவடிக்கைகளில் ஈடுபட்டதற்காக ஒவ்வொரு வருடமும் ஆயிரக்கணக்கான நபர்கள் இலங்கையில் சிறைச்சாலைக்குள் அனுமதிக்கப்படுகின்றனர்.  துரதிர்ஷ்டவசமாக, இந்த எண்ணிக்கை காலப்போக்கில் அதிகரித்து வருவதாக புள்ளிவிவரங்கள் சுட்டிக் காட்டுகின்றன.  சிறை அமைப்பில் ஒருமுறை அனுமதிக்கப்பட்டால், அந்த நபர்கள் சமூகத்தால் ஒதுக்கப்பட்டவர்களாகவும், இழிவாகவும் பார்க்கப்படுவதால், தண்டனைக் காலம் முடிந்த பின்னரும் தங்கள் வாழ்க்கையை மீண்டும் கட்டியெழுப்புவது சவாலானதாக காணப்படுகின்றது.  சிறைச்சாலைச் சமூகம் எதிர்காலத்தில் சிறந்த வாழ்க்கையை வாழ உதவும் நோக்கத்தில், ஜனவரி 2022 இல் கொழும்பு பாப்டிஸ்ட் தேவாலயத்தில் சில கலந்துரையாடல்களை நடாத்தியதின் பின், நிவர்த்தி செய்யப்பட வேண்டிய பல தேவைகளை குழு அடையாளம் கண்டுள்ளது. 

சிறைச்சாலையில் இருந்த நபர்களுக்கு உதவ வேண்டிய தேவையும் இதில் அடங்கும்.  தகுந்த வேலைகளைத் தேடுதல், சமூகத்தில் இளைஞர்கள் சட்டவிரோத செயல்களில் ஈடுபடுவதைத் தடுப்பது, சமூகத்தில் உள்ள குழந்தைகள் நன்கு வளர்ந்த மற்றும் முழுமையான கல்வியைப் பெறுவதை உறுதிசெய்தல் மற்றும் சிறையில் அடைக்கப்பட்டவர்களின் குடும்பங்களுக்கு நிதி மற்றும் உதவி வழங்குதல் போன்றன இதில் அடங்கும்.  இந்த பிரச்சினைகளை நிவர்த்தி செய்யும் வளவாளர்களில் ஒருவராக Lanka Prison Fellowship, will be one of the resource persons இன் தேசிய பணிப்பாளர் ஆயர் ஜெயராஜ் சிவராஜசிங்கம் அவர்கள் கலந்து கொண்டிருந்தார்.

இலங்கையின் மலைநாடு உலகப் புகழ்பெற்ற சிலோன் தேயிலை சாம்ராஜ்யத்தின் தொட்டிலாகும்.  இந்த பசுமையான மலைகள் நாட்டின் மிக குறைந்த வருமானம் கொண்ட மக்கள் வசிக்கும் இடமாகும். இது மலைநாட்டு சமூகங்கள் என்று அழைக்கப்படுகிறது.  இலங்கையின் தேயிலைத் தோட்டங்களில் பல தலைமுறைகளாக உழைத்த தொழிலாளர் சக்தி, நாட்டின் மிகவும் மதிப்புமிக்க ஏற்றுமதியின் முக்கிய ஆதாரமாக அவர்கள் உள்ளனர்.  மலைநாட்டு சமூகம் 1948 இல் அவர்களின் குடியுரிமையை இழந்தது மற்றும் கட்டமைப்பு பாகுபாடு மற்றும் பல பிரச்சினைகளை தொடர்ந்து அனுபவித்து வருகின்றது. 

இந்தச் சமூகத்திற்கு ஆதரவளிக்கும் நோக்கத்தில், 2022 ஜனவரி 20 அன்று நாங்கள் அவர்களைப் பார்வையிட்டோம். அவர்களுக்கான வாய்ப்புகளை வழங்குவதில் கவனம் செலுத்தினோம். தலைமைத்துவப் பயிற்சித் திட்டங்களை வழங்குவதன் மூலமும், இளைஞர்களுக்கு தொழில் வாய்ப்புகளுக்கான தொடர்புகளை உருவாக்குவதன் மூலமும் சேவை வாய்ப்புகள் கிடைக்கின்றன. சாகுபடி வாரியாக, காய்கறி விற்பனையாளர்களுக்கு மற்ற பிராந்தியங்களில் இருந்து தொடர்புகளை வழங்குவதன் மூலம் அவர்களின் தொழில் வாய்ப்பை ஊக்குவிக்கிறது.  விவசாயத் துறை வாரியாக, இளைஞர்களிடையே விவசாயத்தில் நவீன தொழில் நுட்பங்களை ஊக்குவிப்பது குறித்து பயிற்சி வழங்கப்பட்டது.  குழந்தைத் தொழிலாளர் துஷ்பிரயோகங்களுக்கு எதிராக நடவடிக்கைகள் எடுப்பதுடன் கல்விப் பின்புலத்துடன் கூடிய தொழிலுக்கு முன்னுரிமை அளிப்பது, பள்ளியை விட்டு வெளியேறுபவர்கள் மற்றும் சாதாரண தர மாணவர்களுக்கான கல்விப் பட்டறைகள் மற்றும் கருத்தரங்குகளும் வழங்கப்பட்டன.

இந்த ஒதுக்கப்பட்ட சமூகங்களின் அடிப்படைத் தேவைகளை நிவர்த்தி செய்வதன் மூலம், Susanyoga ஊடாக அவர்களின் வாழ்க்கையில் நேர்மறையான மாற்றத்தை ஏற்படுத்துவோம் என்று நம்புகின்றோம்.

Written by the District Editorial Team together with Rtr. Amavasya Sirisena and Rtr. Eldsya Muthuramanitharan

Leave a Comment

Your email address will not be published. Required fields are marked *