A progressive youth, Co-Creating Sri Lanka

The Rotaract District Conference is one of the many significant events in the Rotaract Calendar. This annual event is a culmination of the efforts taken by various Rotaract clubs within the district during the year. Owing to the unprecedented situation brought down by the Covid-19 pandemic in 2020, the conference could not be held through physical means for over 2 years. So, the possibilities of having it in 2022 were still quite doubtful. Nevertheless, the District steering committee along with the host clubs risked everything they could to organize and bring conference 2022 to light.

This was the 31st district conference and was hosted by the Rotaract clubs of Colombo Fort, Kadawatha, Kandy, University of Moratuwa, Faculty of Engineering – University of Jaffna along with the District Steering Committee. Conference this year was held under the theme, ‘A progressive youth, Co-Creating Sri Lanka’.

Rotaract district conference 2022 took place at the Jetwing Blue Hotel, Negombo on the 02nd of April. The event kicked off at 10:00 am and oversaw the participation of over 350 Rotaractors from across the island. Following the opening ceremony and other formalities, DRR Rtn. Rtr. PP Akhila Wijethunga came aboard to speak on, “the role of youth in making Sri Lanka a masterpiece”. His session took the participants through the present situation in Sri Lanka and what we as budding leaders could do to empower ourselves, while empowering those around us. 

Next up came the launch of the official crowdfunding platform of Rotaract in RID 3220.

The purpose of the platform was to donate any amount of funds towards projects initiated by the Rotaract in RI District 3220. This platform was launched by DRR Rtn. Rtr. PP Akhila Wijetunga and DRRE Rtn. Rtr. PP Ahamed Hussain. To keep participants vigilant and active in their seats, an icebreaker session was conducted by Ms. Pramukshi Kariyawasam, Director of brand and marketing at Cinnamon hotels and resorts. Her session kept the participants engaged all the way to the end.

Subsequently, a panel discussion was held on the topic of co-creating Sri Lanka. The discussion was facilitated between Ms. Amanthi Perera, Dr. Tilak Siyambalapitiya, Dr. Beshan Kulapala and moderated by Mr. Sachinda Dulanjana Witharana. A number of highly crucial ideas and questions were raised and discussed in length on the best ways to take the country forward. 

DRRE Rtn. Rtr. PP Ahamed Hussain took the limelight to speak on the “Future of Rotaract in empowering the youth and rebuilding Sri Lanka.” He gave the participants an eagle’s eye view of Rotary scholarships and other benefits while also alluding to his own journey through Rotaract.  Next in line was DG Rtn. PHF. PP Aruni Malalasekara gave a speech on the “Contribution of Rotary in empowering the youth of Sri Lanka.” She touched on the ties between Rotary and Rotaract and how Rotaractors could someday become Rotarians in time to come. DRRN Rtr. PP Sathma Jayasinghe took to the stage soon after to deliver an astounding speech on “value-driven youth,” her constant emphasis on the youth being value-driven in anything and everything they do, along with giving everyone a fresh perspective of their roles as Rotaractors.

This was followed by lunch and the participants were able to replenish their batteries and prepare for the group activity that came afterwards. The group activity was a completely different take in comparison to general group activities. Participants had to use every ounce of their wits and skills while bonding with their fellow team members to complete the given obstacle. Seeing each other work together and pitch in their ideas was truly heartening to witness.

DRC. Rtn. PHF. PP. Marshad Barry took the reins after the group activity to deliver an awe-inspiring discourse on “Youth through time”, connecting the dots to Interact, Rotaract & Rotary as one unified body. The next Rotarian to come aboard was DYSC. Rtn. Dr. Rohantha Athukorala and he addressed the gathering in the context of “Tourism: rediscovering Sri Lanka”. He touched on the rich history the country is endowed with and we as Sri Lankans could do to uplift and rediscover our heritage.

The final speaker for the day was DG (2022-23) Rtn. PHF. PP. Pubudu De Zoysa who addressed the participants on “The impact of Rotaract initiatives in reviving Sri Lanka”, shedding valuable insight on how best to bring forward innovative solutions to keep the country’s engines charging ahead. 

Last but not the least, the host clubs came forward to deliver the vote of thanks and it is noteworthy that the fruits of their labour were witnessed by all who attended the conference. The 31st District Conference was proof of Rotaract’s strength within Sri Lanka and shows promise of creating assertive, empathic and steadfast leaders in time to come.

රොටරැක්ට් දිස්ත්‍රික්ක සමුළුව යනු රොටරැක්ට් දිනපොතේ සටහන් වන සුවිශේෂී අවස්ථා අතුරින් එකකි. වාර්ෂිකව සිදුවන මෙකී සමුළුව වනාහී දිස්ත්‍රික්කයට අයත් රොටරැක්ට් සමාජ ගණනාවක් විසින් වර්ෂය මුළුල්ලේ ගනු ලබන සාමූහික ප්‍රයත්නවල අග්‍රඵලය වේ. 2020 වර්ෂයේ දී කොවිඩ් 19 වසංගතය හමුවේ මුහුණපෑමට සිදු වූ නොසිතූ විරූ අවස්ථා හේතුකොට ගෙන වසර දෙකක් පුරාවට සුපුරුදු පරිදි මෙම සමුළුව පැවැත්වීට නොහැකි විය. එසේ හෙයින්, 2022දී ද සමුළුව පැවැත්වීමේ අවස්ථාව අවිනිශ්චිත විය. කෙසේ වුවද, දිස්ත්‍රික්ක මෙහෙයුම් කමිටුව සෙසු සත්කාරක රොටරැක්ට් සමාජ හා එක්ව 2022 සමුළුව සංවිධානය කිරීම හා පැවැත්වීම සඳහා ඔවුනට ගත හැකි අවදානම් සියල්ල ගත්තේ ය.

දිස්ත්‍රික්ක මෙහෙයුම් කමිටුව හා එක්ව මෙවර පැවැත් වූ 31 වන දිස්ත්‍රික්ක සමුළුව සඳහා සත්කාරක අනුග්‍රහය දක්වනු ලැබූයේ Colombo Fort, Kadawatha, Kandy, University of Moratuwa, සහ Faculty of Engineering, University of Jaffna යන රොටරැක්ට් සමාජ විසින වන අතර ‘ප්‍රගතිශීලී තාරුණ්‍ය: ශ්‍රී ලංකාව සම නිර්මාණකරණයට’ යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්විණ.

2022 රොටරැකට් දිස්ත්‍රික්ක සමුළුව පැවැත්වූයේ අප්‍රේල් මස 02 වන දින මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේ දී ය. පෙ.ව 10.00යේ කණිසමට ආරම්භ වූ මෙම සමුළුවේ දී මුළු දිවයින ම නියෝජනය වන පරිදි රොටරැක්ට් සාමාජික සාමිජ්තාවන් 300කට අධික පිරිසකගේ සහභාගිත්වය දක්නට ලැබිණි. සමාරම්භක උළෙල හා අනෙකුත් චාරිත්‍රවලින් අනතුරුව “ශ්‍රී ලංකාව ජීවමාන කෘතියක් බවට පත් කිරීමේ දී තාරුණ්‍යයේ භූමිකාව” යන මාතෘකාව පිළිබඳ DRR. Rtn. Rtr. PP. අඛිල විජේතුංග සිය අදහස් පළ කළේ ය. එම අදහස් පළ කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙන් ම අප සමීපයේ සිටින්නන්ගේ ජීවිත සවිබල ගන්වන අතර ම අපගේ ජීවිත ද සවිබල ගන්වා ගැනීම සඳහා දළු ලා වැඩෙන අංකුර නායකයින් ලෙස අපට කළ හැකි වන්නේ කුමක් ද යන්න කෙරෙහි සියල්ලන්ගේ ම අවධානය යොමු කළේ ය.  

අනතුරුව එළැඹී තිබුණේ රොටරි අන්තර්ජාතික දිස්ත්‍රික්ක 3220හි රොටරැක්ට් නිල ක්‍රවුඩ්ෆන්ඩින් වේදිකාව (crowdfunding platform) අන්තර්ජාලයට මුදා හැරීමේ මොහොතයි. මෙම නිල වේදිකාවේ අරමුණ වූයේ රොටරි අන්තර්ජාතික දිස්ත්‍රික්ක 3220හි රොටරැක්ට් සමාජ විසින් සිදු කරනු ලබන ව්‍යාපෘති සඳහා කිසියම් හෝ අරමුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමේ ඉඩ හසර ලබා දීම වේ. මෙම නිල වේදිකාව DRR Rtn. Rtr. PP. අඛිල විජේතුංගගේ සහ DRRE. Rtn. Rtr. PP. අහමඩ් හුසේන්ගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලයට මුදා හැරිණි. රොටරැක්ට් සාමාජික සාමාජිකාවන්ගේ අවධානය සමුළුව කෙරෙහි රඳවා තබා ගැනීම සඳහා සිනමන්ස් හෝටල් සහ රිසෝර්ට් හි සන්නාම හා අලෙවි අධ්‍යක්ෂ ප්‍රමුක්ෂි කාරියවසම් මහත්මිය විසින් පැමිණ සිටි සියල්ලන් ඒකාකාරී බවින් මුදවා ගැනීමේ අටියෙන් icebreaker session සිදු කරනු ලැබිණි. ඒ මහත්මිය විසින් සිදු කරනු ලැබූ සැසියේ ප්‍රතිඵලයක් ලෙස සියලු දෙනාම සමුළුව අවසාන වන තෙක් ඔවුනගේ සක්‍රීය දායකත්වය සහ අවධානය සමුළුව කෙරෙහි ලබා දුන්නේ ය.

අනතුරුව, ශ්‍රී ලංකාව සාමූහිකව නිර්මාණය කිරීමේ මාතෘකාව පිළිබඳ කතිකා කිරීම සඳහා මණ්ඩල සාකච්ඡාවක් පැවැත්විණ. අමන්ති පෙරේරා මහත්මිය, ආචාර්ය තිලක් සියඹලාපිටිය, ආචාර්ය බෙෂාන් කුලපල යන අය විසින් මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර සචින්ද දුලංජන විතාරණ මහතා විසින් මණ්ඩල සාකච්ඡාව මෙහෙය වනු ලැබිණ. මෙහි දී රට ඉදිරියට ගෙන යා හැකි හොඳ ම ක්‍රමවේද පිළිබඳ වැදගත් අදහස් හා ප්‍රශ්න මතු කර ඒවා දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.

අනතුරුව “තාරුණ්‍යය සවිබල ගැන්වීමේ දී මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීමේ දී රොටරැක්ට් හි අනාගතය” යන මැයෙන් DRRE. Rtn. Rtr. PP. අහමඩ් හුසේන් සිය අදහස් පළ කළේ ය. හෙතෙම රොටරැක්ට් හා බැඳුණු සිය ගමන් මග පිළිබඳ අදහස් දක්වමින් රොටරි ශිෂ්‍යත්ව සහ අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳ වැඩි අවධානයක් සිය අදහස් පළ කිරීම ඔස්සේ රොටරැක්ට් සාමාජික සාමාජිකාවන් වෙත ගෙන හැර දැක් වූයේ ය. අනතුරුව, DG. Rtn. PHF. PP අරුණි මලලසේකර විසින් “ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය සවිබල ගැන්වීමේ කාර්යයේ දී රොටරි දායකත්වය” යන මැයෙන් සිය අදහස් පළ කරන ලදි. ඇයගේ අදහස් දැක්වීමේ දී රොටරි සහ රොටරැක්ට් අතර ඇති බැඳීම සහ නිසි මොහොත එළැඹි විට රොටරැක්ට් සාමාජිකයන්, රොටරි සාමාජිකයන් බවට පත් වන්නේ කෙසේ ද යන්න පැහැදිලි විය. DRRE. Rtr. PP. සත්මා ජයසිංහ “වටිනාකම් පෙරදැරිව ඒකාග්‍රතාවෙන් යුත් තාරුණ්‍යයක්” පිළිබඳ අදහස් ගෙන හැර පෑවා ය. සියලු දෙනාට ම රොටරැක්ට්වරු වශයෙන් ඔවුන් හොබවන භූමිකාව පිළිබඳ නැවුම් අදහස්වලින් පිරුණු දෘෂ්ටිකෝණයක් පෙන්වා දෙමින් තාරුණ්‍යය සිදු කරනු ලබන ඕනෑ ම දෙයක සහ සෑම දෙයක දී ම වටිනාකම් අනුව යමින් එක්ව කටයුතු කිරීම පිළිබඳ නිරන්තර අවධානය ලබා දුන්නා ය.

අදහස් පළ කිරීමේ සැසි අවසාන වීමත් සමග දිවා භෝජන භුක්ති විඳීමෙන් පසුව එළැඹී තිබුණේ කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා වෙන් වූ සැසියයි. මෙම සමුළුවේ දී සිදු වූ කණ්ඩායම් ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් සිදු කරන කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට වඩා මුළුමනින් ම වෙනස් විය.  රොටරැක්ට් සාමාජිකයන්ට සිය කණ්ඩායම්වල සාමාජිකයන් හා කුළුපග වන අතර ම ලබා දුන් අභියෝග සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ගේ බුද්ධිය හා කුසලතා උපරිම ලෙස භාවිත කිරීමට සිදු විය. සියල්ලන් ම එකිනෙකා හා එක්ව කටයුතු කරමින් ඔවුනොවුන්ගේ අදහස් ඉදිරිපත් කරමින් කටයුතු කිරීම දැකීම ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය.

ඉන්ටරැක්ට්, රොටරැක්ට් සහ රොටරි යන සියල්ල එකට එක් කරමින් DRC. Rtn. PHF. PP. මර්ෂාඩ් බාරි “අවකාශය හරහා තාරුණ්‍යය” පිළිබඳ සිත් පුබුදු කරවන කථනයක් සිදු කළේ ය. ඉන් අනතුරුව රොටරැක්ට්වරුන් අභිමුඛයට පැමිණි DYSC. Rtn. ආචාර්ය රොහාන්ත අතුකෝරල “සංචාරක කර්මාන්තය: ශ්‍රී ලංකාව යළි සොයාගැනීම” යන සංදර්භය පාදක කර ගනිමින් සිය අදහස් පළ කළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය මෙන් ම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අපගේ උරුමය යළි සොයා ගැනීමට කළ හැක්කේ කුමක් ද” යන්න පිළිබඳ හෙතෙම සිය කථනය ඔස්සේ අවධානය යොමු කළේ ය.

සමුළුවේ අවසන් කතාවාරය හිමි වූ DG (2022-23) Rtn. PHF. PP. පුබුදු ද සොයිසා මෙරට විභවතා අනාගතය උදෙසා සක්‍රීයව තබා ගැනීම සඳහා නව්‍යකරණ විසඳුම් හඳුන්වා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ වටිනා අදහස් ගෙන හැර පාමින් “ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම කෙරෙහි රොටරැක්ට් ව්‍යාපෘතිවල බලපෑම” වෙත රොටරැක්ට්වරුන්ගේ අවධානය යොමු කළේ ය.

අවසන් වශයෙන්, සහභාගි වූ සියල්ලට කෘතඥ පූර්වක ගෞරවය පළ කිරීම සඳහා සත්කාරක සමාජ සියල්ල ම පැමිණ ස්තුති කතාව සිදු කළ අතර සමුළුව සඳහා සහභාගි වූ සියල්ලෝ ම සාර්ථක සමුළුවක් සංවිධානය කිරීමේ දී සත්කාරක සමාජවල ඒකායන ප්‍රයත්නය පෙරළා ඇගයීමට ලක් කළ හ. 31 වැනි දිස්ත්‍රික්ක සමුළුව ශ්‍රී ලංකාව තුළ තිබෙන්නා වූ රොටරැක්ට් ශක්තිය කෙරෙහි ප්‍රබල සාක්ෂියක් වන අතර ඉදිරියේ දී බිහිවන ගර්විත, ප්‍රබල හා ස්ථිර නායකත්වය පිළිබඳ බලාපොරොත්තු දල්වන්නක් ද විය.

றோட்டறக்ட் நாட்காட்டியில் உள்ள பல குறிப்பிடத்தக்க நிகழ்வுகளில் றோட்டறக்ட் மாவட்ட மாநாடு நிகழ்வும் ஒன்றாகும். இந்த வருடாந்த நிகழ்வானது மாவட்டத்தில் உள்ள பல்வேறு றோட்டறக்ட் கழகங்கள் குறிப்பிட்ட வருடத்தில் மேற்கொள்ளக் கூடிய அனைத்து முயற்சிகளுக்கும் அழகு சேர்ப்பதாக அமைகின்றது. 2020ஆம் ஆண்டில் ஏற்பட்ட கொவிட்-19 தொற்றுநோயின் கட்டுப்பாடுகளுக்கு ஏற்ப கடந்த 2  ஆண்டுகள் றோட்டறக்ட் மாவட்ட மாநாடு நிகழ்வினை நேரடியாக நடாத்த முடியவில்லை. 2022 இலும் அதனை நேரடியாக நடத்துவதற்கான சாத்தியக்கூறுகள் சந்தேகத்திற்குரியதாகவே இருந்தபோதிலும், மாவட்ட வழிநடத்தற் குழுவானது, நிகழ்வு ஏற்பாட்டுக் கழகங்களுடன் இணைந்து 2022 றோட்டறக்ட் மாவட்ட மாநாட்டினை நேரடியாக நடாத்துவதற்கு திட்டமிட்டு அதனை வெற்றிகரமாக நடாத்தி முடித்திருந்தது.

இந்த 31வது றோட்டறக்ட் மாவட்ட மாநாடானது றோட்டறக்ட் மாவட்ட வழிநடத்தற் குழுவுடன் இணைந்து Colombo Fort, Kadawatha, Kandy, University of Moratuwa, Faculty of Engineering – University of Jaffna ஆகிய றோட்டறக்ட் கழகங்களால் ‘ஒரு முற்போக்கான இளைஞர், இலங்கையை இணைத்து உருவாக்குதல்’ என்ற தொனிப்பொருளின் கீழ் முன்னெடுக்கப்பட்டிருந்தது.

றோட்டறக்ட் மாவட்ட மாநாடு 2022 நிகழ்வானது ஏப்ரல் 02 ஆம் திகதி நீர்கொழும்பு Jetwing Blue Hotelஇல் நடைபெற்றது. இந்நிகழ்வு காலை 10:00 மணிக்கு ஆரம்பமானது. அத்துடன் இந்த நிகழ்விற்கு தீவு முழுவதிலுமிருந்து 350 க்கும் மேற்பட்ட றோட்டறக்டர்கள் வருகை தந்திருந்தனர். தொடக்க விழா மற்றும் ஏனைய சம்பிரதாயங்களைத் தொடர்ந்து, DRR Rtn. Rtr. அகில விஜேதுங்க அவர்கள் “the role of youth in making Sri Lanka a masterpiece” என்ற தலைப்பின் கீழ் தனது உரையை நிகழ்த்தி இருந்தார். இந்த அமர்வின் ஊடாக, இலங்கையின் தற்போதைய நிலைமை மற்றும் வளரும் தலைவர்களாகிய நாம் எம்மைச் சுற்றியிருப்பவர்களுக்கு அதிகாரமளிக்கும் அதே வேளையில் எம்மை மேம்படுத்துவதற்கு என்ன செய்ய முடியும் என்பது பற்றி நிகழ்வின் பங்கேற்பாளர்களுக்கு தெளிவு படுத்திக் கூறியிருந்தார்.

அடுத்ததாக RID 3220இன் Rotaract இன் உத்தியோகபூர்வ crowdfunding தளம் ஆரம்பித்து வைக்கப்பட்டது.

றோட்டறி சர்வதேச மாவட்டம் 3220இன் றோட்டறக்ட் அமைப்பின் ஊடாக முன்னெடுக்கப்படும் செயற்றிடங்களுக்கு தேவையான நிதியை நன்கொடைகளாக சேகரிப்பதே இந்த தளத்தின் பிரதான நோக்கமாகும். DRR Rtn Rtr. PP அகில விஜேதுங்க மற்றும் DRRE Rtn. Rtr. PP அஹ்மட் ஹுசைன் ஆகியோரால் இந்த தளம் ஆரம்பித்து வைக்கப்பட்டது. தொடர்ந்து, பங்கேற்பாளர்கள் தங்கள் இருக்கைகளில் விழிப்புடனும், சுறுசுறுப்பாகவும் இருக்கும் வகையில் திருமதி. பிரமுக்ஷி காரியவசம் (Director of brand and marketing at Cinnamon hotels and resorts) அவர்களால் ஒரு சுவாரஸ்யமான அமர்வு ஒன்று நடாத்தப்பட்டது. அவரது அமர்வு பங்கேற்பாளர்களை இறுதிவரை சுறுசுறுப்பாக வைத்திருந்தது.

தொடர்ந்து, இலங்கையை இணைத்து உருவாக்குவது என்ற தலைப்பின் கீழ கலந்துரையாடல் ஒன்று இடம்பெற்றது. இதில் திருமதி அமந்தி பெரேரா, கலாநிதி. திலக் சியம்பலாபிட்டிய, கலாநிதி. பெஷன் குலபால மற்றும் திரு.சச்சிந்த துலாஞ்சன விதாரண ஆகியோர் நடுவர்களாக கலந்து கொண்டதுடன் நாட்டை முன்னோக்கி கொண்டு செல்வதற்கான சிறந்த வழிகள் குறித்து பல மிக முக்கியமான யோசனைகள் மற்றும் கேள்விகள் எழுப்பப்பட்டு இவ்விடயம் தொடர்பாக நீண்ட நேரம் விவாதிக்கப்பட்டது.

DRRE Rtn. Rtr. PP அஹமட் ஹுசைன் அவர்கள் “Future of Rotaract in empowering the youth and rebuilding Sri Lanka” என்ற தலைப்பின் கீழ் தனது அமர்வுனைக் கொண்டு சென்றிருந்தார். றோட்டறியின் புலமைப்பரிசில் சலுகைகள் மற்றும் பிற நன்மைகள் பற்றிய சிறந்த ஒரு முன்னோட்டத்தினை பங்கேற்பாளர்களுக்கு வழங்கியிருந்த அதே வேளை றோட்டறக்டில் தனது பயணத்தின் அனுபவத்தையும் குறிப்பிட்டிருந்தார். அடுத்து DG Rtn. PHF. PP அருணி மலலசேகர “Contribution of Rotary in empowering the youth of Sri Lanka” என்ற தலைப்பில் தனது உரையை நிகழ்த்தினார். றோட்டறி மற்றும் றோட்டறக்டிற்கு இடையேயான உறவுகள் மற்றும் றோட்டறக்டர்கள் எப்படி ஒரு நாள் றோட்டேரியன்களாக மாற முடியும் என்பதைப் பற்றியும் அவர் குறிப்பிட்டிருந்தார். தொடர்ந்து DRRN Rtr. PP சத்மா ஜெயசிங்க, “value driven youth” என்ற தலைப்பில் பிரமிக்க வைக்கும் ஒரு உரையை நிகழ்த்துவதற்கு வருகை தந்திருந்தார். இளைஞர்கள் எதிலும் மற்றும் அவர்கள் செய்யும் எல்லாவற்றிலும் மதிப்புமிக்கவர்களாக இருக்க வேண்டும் என்பதை அவர் தொடர்ந்து வலியுறுத்தியிருந்தார்.

இதைத் தொடர்ந்து மதிய உணவு வழங்கப்பட்டது. மதிய உணவினை எடுத்துக் கொண்ட பங்கேற்பாளர்கள், தம்மை தயார்ப் படுத்திக் கொண்டு  புத்துணர்ர்ச்சியுடன் குழுச் செயற்பாடுகளுக்கு தயாராகினர். பொதுவான குழு நடவடிக்கைகளுடன் ஒப்பிடுகையில் இம்முறை எம்மால் ஒழுங்கமைக்கப்பட்ட  செயற்பாடுகள் முற்றிலும் மாறுபட்டதாக இருந்தன. பங்கேற்பாளர்கள் தங்கள் சக குழு உறுப்பினர்களுடன் பிணைக்கும்போது கொடுக்கப்பட்ட தடையை முடிக்க ஒவ்வொரு அவுன்ஸ் புத்திசாலித்தனத்தையும் திறமையையும் பயன்படுத்த வேண்டும். ஒருவரையொருவர் ஒன்றாகச் சேர்ந்து வேலை செய்வதைப் பார்த்ததும், அவர்களின் யோசனைகளில் சுருதியும் இருப்பது சாட்சியாக இருந்தது. 

குழுச் செயல்பாட்டினைத் தொடர்ந்து

DRC. Rtn. PHF. PP மர்ஷட் பாரி அவர்கள் “Youth through time” என்ற தலைப்பின் கீழ் பிரமிக்க வைக்கும் உரையை வழங்கியிருந்தார். அதில் இன்டறக்ட், றோட்டறக்ட் மற்றும் றோட்டறி ஆகியவற்றை ஒரு ஒருங்கிணைந்த அமைப்பாக இணைத்திருந்தார். தொடர்ந்து உரையாற்றுவதற்கு வருகை தந்திருந்த Rtn. Dr. றொஹாந்த அத்துகொரள அவர்கள் “Tourism: rediscovering Sri Lanka” என்ற தொனிப்பொருளில் தனது உரையை நிகழ்த்தினார். எமது நாட்டிற்கு என்று வழங்கப்பட்டு வருகின்ற செழுமையான வரலாற்றை அவர் தொட்டுச் சென்றார். மேலும் இலங்கையர்களாகிய நாம் எமது பாரம்பரியத்தை உயர்த்தவும் மீண்டும் கட்டியெழுப்பவும் முடியும் என்று தெரிவித்திருந்தார். 

அன்றைய நாளின் இறுதிப் பேச்சாளரன DG (2022-23) Rtn. PHF. PP புபுது டி சொய்சா அவர்கள், பங்கேற்பாளர்களிடம் “The impact of Rotaract initiatives in reviving Sri Lanka” என்ற தலைப்பில் உரையாற்றினார். நாட்டின் பொறிமுறைகளை முன்னோக்கி நகர்த்துவதற்கான புதுமையான தீர்வுகளை எவ்வாறு முன்வைப்பது என்பது பற்றிய சிறப்பான கருத்துக்களை தனது உரையில் பதிவிட்டிருந்தார்.

நிகழ்வின் இறுதியில் நிகழ்வின் ஏற்பாட்டுக் கழகங்கள் நன்றியுரையினை வழங்கியிருந்தனர். அவர்களின் கடின உழைப்பின் பலனை நிகழ்வில் கலந்து கொண்ட அனைவரும் கண்டிருந்தனர் என்பது குறிப்பிடத்தக்கது. 31வது றோட்டறக்ட் மாவட்ட மாநாடு, இலங்கைக்குள் றோட்டறக்டின்  வலிமைக்கு சான்றாகவும், உறுதியான மற்றும் சிறந்த தலைவர்களை எதிர்காலத்தில் உருவாக்குவதற்கான வாக்குறுதியையும் வெளிக்காட்டி நிற்கின்றது.

Penned by Rtr. Aakil Riyaz, Rtr. Amavasya Sirisena, and Rtr. Mohammed Ilham in collaboration with the District Editorial Team

Leave a Comment

Your email address will not be published. Required fields are marked *